2025 ජනවාරි මස 17 පෙ.ව. 12:18 - {{hitsCtrl.values.hits}}
පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තිය අධ්‍යාපනයක් ලබාදිමේ වැඩපිළිවෙලක් නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇත.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිම ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ දි අද සිදුකෙරුණු අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සිතා අරඹේපොල මහත්මිය සහ පියල් නිශාන්ත මහතා ඊට අත්සන් තැබිය.
ළමා නිවාසවල සිටින දරුවන්ගේ නිපුණතා මට්ටම් හදුනාගෙන ඔවුන්ගේ හැකියාවන් අනුව නිවරැදි වෘත්තිය අධ්‍යාපනය කෙරෙහි යොමු කරමින් සමාජගත කිරිම මෙහි මුලික අරමුණ වි ඇත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |