2025 මාර්තු මස 28 ප.ව. 09:19 - {{hitsCtrl.values.hits}}
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24 සඳුදායින් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
![]() |
diary Read more... |