පළමු ශ්‍රේණියට අයදුම්පත් භාර ගැනීම කල් යයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 07:02 - {{hitsCtrl.values.hits}}  

2022 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය, පවතින කොවිඩ් වසංගතය තත්වය නිසා 2021 ජුනි මස 30 වන දින සිට මසක කාලයක් සඳහා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව ජුලි 31 දා තෙක් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම වෙනුවෙන් අයදුම්පත භාර ගැනීමට නියමිතය. අද (08දා) කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් කපිල පෙරේරා මහතා මේ බව පැවැසීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...