2024 දෙසැම්බර් මස 22 ප.ව. 05:21 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකාවේ සිදුකිරීමට නියමිත පළමු හදවත් බද්ධ කිරීමේ සැත්කම වෙනුවෙන් යොදා ගැනීමට නියමිත මොළය මිය ගිය පුද්ගලයෙකු අද දිනයේදී බදුල්ල මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ගුවනින් රැගෙන ආ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
ගුවන් හමුදාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව මෙම පුද්ගලයා ගුවනින් රැගෙන ඒනු ලැබීය.
හදිසි අනතුරක් හේතුවෙන් මොළය මියගිය පුද්ගලයෙකු මෙසේ ශරීර අවයව ලබා ගැනීම සඳහා ගුවන් මගින් ඉතා ආරක්ෂිතව ප්‍රවහනය කර තිබේ.
මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ අංක 4 හෙලිකොප්ටරයට අයත් බෙල් 412 වර්ගයේ ගුවන් යානාවක් ගිලන් රථයක් ලෙස පරිවර්තනය කර තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |