2025 මාර්තු මස 20 පෙ.ව. 05:42 - {{hitsCtrl.values.hits}}
පාවහන් තිළිණපත්වල වලංගු කාලය දිර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදන කරයි. එම තිළිණපත්වල වලංගු කාලය අද (28දා) අවසන්විමට නියමිතය. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ එම කාලය එළැඹෙන මාර්තු මස 20 දා තෙක් දිර්ඝ කළ බවයි.
![]() |
diary Read more... |