2025 අප්‍රේල් මස 07 වන සඳුදා
.
2025 අප්‍රේල් මස 07 ප.ව. 11:15 - {{hitsCtrl.values.hits}}
ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි අඩුවෙන් ලැබී ඇතැයි මවුපියෝ පවසති.
ඇතැම් සිසුනට කමීසය සඳහා පමණක් රෙදි ලැබී ඇති අතර කලිසම සඳහා රෙදි ලැබී නැතැයි ද මවුපියෝ කියති.
මවුපියන්ට පාසල්වලින් දැනුම්දී ඇත්තේ ඉදිරියේදී රෙදි ලැබුණු පසුව සිසුන්ට අඩු රෙදි ලබාදීමට කටයුතු කරන බවය.