06 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ සියලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු මේ අනුව ආරම්භ කෙරෙනු ඇති. එහෙත් බස්නාහිර පළාත් මායිම්වල පදිංචි සිසුන්ට වෙනත් පළාත්වල පාසල්වල අධ්‍යාපනය ලැබීම සදහා ගමන් කිරීමට අවසරය හිමිවන්නේ නැත.
2025 අප්‍රේල් මස 09 පෙ.ව. 03:29 - {{hitsCtrl.values.hits}}
බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 23 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි
06 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වූ සියලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු මේ අනුව ආරම්භ කෙරෙනු ඇති. එහෙත් බස්නාහිර පළාත් මායිම්වල පදිංචි සිසුන්ට වෙනත් පළාත්වල පාසල්වල අධ්‍යාපනය ලැබීම සදහා ගමන් කිරීමට අවසරය හිමිවන්නේ නැත.
![]() |
diary Read more... |