2025 මාර්තු මස 31 පෙ.ව. 06:32 - {{hitsCtrl.values.hits}}
පාසල් නිවාඩුව අවසන් වී නැවත පාසල් ආරම්භවන්නේ ලබන 12 දා බැවින් පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්‍ර වේශපත්‍ර ලබා ගත හැකි කාලය ලබන 16දා තෙක් දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ පිළිබඳව සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
![]() |
diary Read more... |