2025 මාර්තු මස 31 ප.ව. 10:58 - {{hitsCtrl.values.hits}}
දකුණු යුක්රේනයේ වරාය නගරයක් වන මයුරුපෝල් හි දේශීය වේලාවෙන් උදෑසන 10 සිට රාත්‍රී 09 තෙක් පැය 11ක සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට යුක්රේන හා රුසියානු ආරක්ෂක අංශ එකඟ වී තිබේ.
මයුරුපෝල්හි ජනතාවට නගරයෙන් ඉවත්වීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි. යුක්රේනයේ ප්‍රධානතම වරාය මෙහි පිහිටා ඇති අතර එහි පිහිටීම රුසියාවට වඩාත් වැදගත් වෙයි.
මෙවැනිම ආකාරයේ සටන් විරාමයක් ඊයේ දිනයේදීද ක්‍රියාත්මක කළත් එය සාර්ථක නොවුණි.
![]() |
diary Read more... |