පින්නවල නිවුන් අලි උපත

2024 දෙසැම්බර් මස 22 ප.ව. 10:12 - {{hitsCtrl.values.hits}}  

පින්නවල අලි අනාථාගාරයේ සිටින සුරංගි නැමැති ඇතින්නිය නිවුන් අලි පැටව් උපතක් සිදුකළාය.

පින්නවල අලි අනාථාගාර ඉතිහාසයේ මෙවැනි ආකාරයේ නිවුන් අලි උපතක් සිදුවූ පළමු අවස්ථාව මෙය වෙයි.

අද අලුයම 4.00ට පමණ පළමු අලි පැටවා උපත ලබා ඇති අතර මධ්‍යාහ්න 12.00ට පමණ දෙවැනි අලි පැටවා උපත ලබා තිබේ.

මෙම අලි පැටව් දෙදෙනාම පිරිමි සතු වෙයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...