පිලිප් කුමරු සමුගනියි

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 12:46 - {{hitsCtrl.values.hits}}  

දෙවන එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන බ්‍රිතාන්‍යයේ පිලිප් කුමරු වයස අවුරුදු 99 දී මියගොස් ඇති බව බකිංහැම් මාලිගය සිකුරාදා නිවේදනය කළේය.

"එඩින්බරෝ හි ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ මරණය ගැන මහ රැජින නිවේදනය කරන්නේ මහත් ශෝකයෙන්" යැයි මාළිගාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

අවමංගල්‍ය කටයුතු පිළිබඳව නිල තොරතුරු කිසිවක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් එඩින්බරෝ ආදිපාදවරයාට ඔහුගේ අභිමතය පරිදි රාජ්‍ය අවමංගල්‍යයකට වඩා රාජකීය චාරිත්‍රානුකූල අවමංගල්‍යයක් ලබා දෙන බව දැනගන්නට ඇතැයි ස්කයි නිවුස් වාර්තා කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...