2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:42 - {{hitsCtrl.values.hits}}
රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බව යුක්රේනය පවසයි. යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වන ඇන්ටන් ගෙරෂෙන්ගෝ ප්‍රකාශ කරන්නේ යුක්රේන ආක්‍රමය කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම අසාර්ථකවූ බවට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් දෝෂාරෝපණය කිරිමත් සමගින් මෙසේ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බවයි.
මාර්තු 24 බ්‍රහස්පතින්දා පුටින් විසින් නිකුත් කරන ලද වීඩියෝවක කෙටියෙන් පෙනී සිටින තෙක් රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මාර්තු 11 සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේය.
මේ වන විට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා රෝහල්ගතව සුවය ලබමින් සිටින බවත් ඇන්ටන් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ෂෝයිගුගේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් රුසියාවෙන් කිසිදු තහවුරු කිරීමක් නොමැත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |