2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:47 - {{hitsCtrl.values.hits}}
චීනය සෙනසුරාදා පෙරවරු 11:30ට නැගෙනහිර චීන මුහුදේ සිට ලෝන්ග් මාර්ච්-2 වාහක රොකට්ටුවකින් නව දුරස්ථ සංවේදක චන්ද්‍රිකාවක් දියත් කළේය.
නව පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාව එහි කලින් තීරණය කළ කක්ෂයට සාර්ථකව ඇතුළු වී ඇති අතර, ස්වභාවික සම්පත් සමීක්ෂණය, නාගරික සැලසුම්කරණය, ආපදා නිරීක්ෂණ සහ අනෙකුත් ව්‍යාපාර සඳහා වාණිජ සේවාවන් සැපයීමට එය සූදානමින් සිටියි.
වර්ෂ 2025 වනවිට මෙම එකතුවේ චන්ද්‍රිකා 138ක් ඇති අතර චීනයේ විශාලතම වාණිජ නිරීක්ෂණ චන්ද්‍රිකා මණ්ඩලය බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය ලෝන්ග් මාර්ච් රොකට් මාලාවේ 418 වැනි දියත් කිරීම වේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |