2024 නොවැම්බර් මස 21 ප.ව. 04:15 - {{hitsCtrl.values.hits}}
පෙරපාසල් ගුරුවරියන් සඳහා රජය විසින් මාසිකව ලබාදෙන රු. 2500ක දීමනාව රු. 5000 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව මෙරට 34,000ක් පමණ වන පෙර පාසල් ගුරුවරියන් සඳහා එය ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව කෘෂිකර්ම හා කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී මේ පිලිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |