2025 අප්‍රේල් මස 25 ප.ව. 06:17 - 49
දිවයින පුරා ඇති සියලුම පෙර පාසල් හෙට (05) සිට වසා දැමීමට තීරණය කර තිබේ. ඒ දිවුලපිටියෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවීමත් සමග දිවයිනේ සියලුම පාසල්හි දෙවැනි වාර පාසල් නිවාඩුව හෙට දිනයේ සිට ආරම්භ කිරීමට සමගාමීවය.
![]() |
diary Read more... |