2025 ජනවාරි මස 27 ප.ව. 09:50 - {{hitsCtrl.values.hits}}
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර, පෙළොන්නරුව, දඹුල්ල. තංගල්ල ප්‍රදේශයන්හි පූජා භූමි නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් පොලීසිය විසින් නිකුත් කර තිබේ.
විශේෂයෙන්ම ප්‍රධාන වැව්, ජලාශ හා මුහුදු තීරයන් භාවිත කරන බැතිමතුන් වෙනුවෙන් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ. දිය අනතුරු අවම කිරීම සඳහා පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් හා පොලිස් ජීවිතාරක්ෂක ප්‍රා දේශීය පුහුණු උපදේශකයින් විසින් පුහුණු කරන ලද ස්වෙච්ඡා ජීවිතාරකෂකයින් ප්‍රධාන ජල මූලාශ ආසන්නයේ රාජකාරියට යොදවා ඇතැයිද පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |