බස්නාහිර පාසල් ආරම්භ කිරීමේ තීරණය දින දෙකකින්

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:23 - {{hitsCtrl.values.hits}}  

 

ඒ අනුව සැලසුම් කළ පරිදි  බස්නාහිර පළාතේ හැර සියලු පළාත්වල පාසල් මාර්තු 15 වැනි දා ආරම්භ කර බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ දින දෙකක් ඇතුළත සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදෙන ලෙසට අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇති අතර  ඒ අනුව බස්නාහිර පාසල් ආරම්භ කරන දිනය තීරණය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...