බස්නාහිර සියලු පාසල් සඳුදා සිට ඇරේ

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:18 - {{hitsCtrl.values.hits}}  

බස්නාහිර පළාතේ සියලු පාසල් ලබන සඳුදා සිට විවෘත කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා අවසර ලබා දී ඇතැයි වාර්තා වේ.

අප්‍රේල් 29  වැනිදා මෙම පාසල් විවෘත කිරීමට කලින් සැලසුම් කර තිබූ අතර කොරෝනා වයිරසය පැතිරීම පාලනය වී ඇති නිසා ඊට කලින් පාසල් විවෘත කිරීමට අවසර ලැබී ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග දිවයින පුරා පාසල් වසා දැමුණු අතර අවදානම නොමැති ප්‍රදේශවල කඩින් කඩ පාසල් විවෘත කෙරිණි.

බස්නාහිර පාසල්වල ශිෂ්‍යත්ව,සාපෙළ සහ උසස් පෙළ පන්ති පසුගිය 15 වැනි දා සිට ආරම්භ විය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...