බාල දක්ෂ ව්‍යාපාරයට වසර 168ක් පිරීම නිමිත්තෙන් මාතලේ දුම්රිය ස්ථානය පිරිසිදු කරයි

2025 මාර්තු මස 12 පෙ.ව. 09:21 - {{hitsCtrl.values.hits}}  

බාල දක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 168 සපිරීම නිමිත්තෙන් මාතලේ දුම්රිය ස්ථානය හා ඒ අවට පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අද (23) වන දින පැවැත්විය.

බාල දක්ෂ ව්‍යාපාරය ආරම්භභ කළ බර්ඩ්න් පවල් සාමිවරයා සිහිකරමින්  රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනටගාමීව මෙම වැඩසටහන පැවතියේය.  බාල දක්ශ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන ආරම්භ කර තිබුණි.

මෙම වැඩසටහන  බාල දක්ෂ මාතලේ දිසා ශාඛාව මගින් සංවිධානය කර තිබූ අතර  බාල දක්ෂ පෝතකයින් 500 පමණ සහභාගි වී තිබුණු අතරමාතලේ දිසා බාල දක්ෂ විධායක සභා සභාපති ඉසුරු ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...