මධ්‍යම පළාතට ජාතික පාසල් 114ක්

2025 අප්‍රේල් මස 07 ප.ව. 06:52 - {{hitsCtrl.values.hits}}  

ජාතික පාසල් දහස  ව්‍යාපෘතිය යටතේ මධ්‍යම පළාතේ පාසල් 114ක් ජාතික පාසල් බවට පත් කිරීමට මේ වන විට අනුමත වි ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

එමෙන්ම සෑම දෙනාටම එක සමාන අධ්‍යාපනයක් ලබා දීම පිලිබද ජනාධිපතිවරයාගේ  ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි ජාතික පාසල් දහසක් නිර්මාණය කරමින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පාසල් 3ක් බැගින් වත් ජාතික පාසල් බවට පත් කිරීමේ ජාතික වැඩසටහන පිලිබද දිස්ත්‍රික් මැති ඇමතිවරුන් හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් ඒකරාශි කර ගනිමින් දිස්ත්‍රික් අනුව ඇතිවිය හැකි ගැටලු හා තෝරාගත් පාසල් ජාතික පාසල් බවට පත් කිරිමේ කටයුතු සිදු කර ඇති බවද ආණ්ඩුකාරවයා පැවසිය.

මහේෂ් කිර්තිරත්න

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...