2025 මාර්තු මස 28 ප.ව. 03:09 - 97
ලබන 12 වැනි ඉරු දිනට යෙදෙන දීපවාලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලු දමිළ පාසල් වලට ලබන සදුදා (13) නිවාඩු දිනයක් වශයෙන් නම් කිරීමට මධ්‍යම පළාත් පියවර ගෙන තිබේ .
විවිධ පාර්ශවයන්ගෙන් ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා එසේ ලබන සදුදා (13) දින දමිළ පාසල් වලට නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ ද සෙනසුරාදා (18) දින ඒ වෙනුවට අතිරේක දිනයක් වශයෙන් පාසල් පැවැත්වීමට නියම කොට තිබේ .
![]() |
diary Read more... |