මොරගහකන්ද - කළුගඟ ජලාශයේ වේලි නැරඹීම තාවකාලිකව අත්හිටුවයි

2025 අප්‍රේල් මස 07 ප.ව. 11:30 - {{hitsCtrl.values.hits}}  

පවත්නා කෝවිඩ්-19 වයිරස තත්ත්වය හමුවේ මහජනතාවගේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නැවත දැනුම්දෙන තුරු මොරගහකන්ද ජලාශයේ වේලි නැරඹීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ව්‍යාපෘති කාර්යාලය කියයි.
ප්‍රධාන වේල්ලට ගමන්ගන්නා පිවිසුම් මාර්ගයේ ප්‍රචාරක පුවරුවලද මේ බව සඳහන් කර තිබේ.
පසුගිය සමයේ මොරගහකන්ද ජලාශයේ වේලි නැරඹීම සදහා දහස් ගණනක් පිරිස් මොරගහකන්දට පැමිණි බවත්, මේ වන විට පවතින වයිරසය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති කාර්යාලය සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...