2025 මාර්තු මස 31 ප.ව. 11:01 - {{hitsCtrl.values.hits}}
රුසියාවට එරෙහි යුද්ධය ගරිල්ලා සටනක් කරා මෙහෙයවීමට යුක්රේනය සැලසුම්කර ඇති බවට යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ ප්‍රකාශයකින් පැහැදිලි වෙයි.
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔහු පැවැසුවේ "අපි වනාන්තරවල, වගාබිම්වල, වෙරළේ, වීදිවල සටන් කරන්නෙමු" යනුවෙනි.
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා ඔහු මේ බව පැවැසීය.
"නේටෝව යුක්රේනය පිළිගැනීමට සූදානම් නෑ" සෙලෙන්ස්කි සඳුදා රාත්‍රියේ ABC ප්‍රවෘත්ති සේවයේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.
නේටෝ සාමාජිකත්වය ගැන සඳහන් කරමින් සෙලෙන්ස්කි පැවසුවේ "දණ ගසා යමක් ඉල්ලා සිටින රටක" ජනාධිපති වීමට තමාට අවශ්‍ය නැති බවයි.
![]() |
diary Read more... |