යුක්රේනය ගරිල්ලා සටනකට?

2024 දෙසැම්බර් මස 30 ප.ව. 11:39 - {{hitsCtrl.values.hits}}  

රුසියාවට එරෙහි යුද්ධය ගරිල්ලා සටනක් කරා මෙහෙයවීමට යුක්රේනය සැලසුම්කර ඇති බවට යුක්රේන ජනපති සෙලෙන්ස්කිගේ ප්‍රකාශයකින් පැහැදිලි වෙයි.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔහු පැවැසුවේ "අපි වනාන්තරවල, වගාබිම්වල, වෙරළේ, වීදිවල සටන් කරන්නෙමු" යනුවෙනි.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා ඔහු මේ බව පැවැසීය.

"නේටෝව යුක්රේනය පිළිගැනීමට සූදානම් නෑ" සෙලෙන්ස්කි සඳුදා රාත්‍රියේ ABC ප්‍රවෘත්ති සේවයේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

නේටෝ සාමාජිකත්වය ගැන සඳහන් කරමින් සෙලෙන්ස්කි පැවසුවේ "දණ ගසා යමක් ඉල්ලා සිටින රටක" ජනාධිපති වීමට තමාට අවශ්‍ය නැති බවයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...