රජයේ පාසල් හෙට ඇරඹෙයි

2025 මාර්තු මස 31 ප.ව. 04:41 - {{hitsCtrl.values.hits}}  

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව 2023 අප්‍රේල් මස 17වන දින ආරම්භ වන  බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

එදේම 2023 අප්‍රේල් මස  20වන දින සිට  බල පැවැත්වෙන පරිදී ජාතික පාසල්වල අතරමැදි පන්ති  සඳහා සිසුන් ඇතුලත්  කිරීමට අදාලව නව චක්‍රලේඛය නිකුත් කරන  බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය  විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුලත් කිරීමේ ලිපි නිකුත් කරනු නොලබන බවද අමාත්‍යාංශය දන්වා සිටියි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...