2024 නොවැම්බර් මස 18 පෙ.ව. 06:04 - {{hitsCtrl.values.hits}}
රටකජු වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වී ඇති බවත් "ජම්බෝ පීනට්ස්"සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයත් මින්පසු ආනයනය කරන්නට අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මිද්දෙනිය,තෝරකොළයාය රජයේ බීජ ගොවිපොළේ ජම්බෝ රටකජු අස්වැන්න නෙලීමේ වැඩ සටහනට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙරට වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 30,000ක් වුවත් මේ වනවිට රටකජු මෙට්‍රික් ටොන් 64,000ක අස්වැන්නක් ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |