රැජිනට ශෝකය පළ කිරීම සඳහා සැප්. 19 විශේෂ රජයේ නිවාඩුවක්

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 09:46 - {{hitsCtrl.values.hits}}  

අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරන එළැඹෙන 19 දා ශ්‍රී ලංකාව ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙයට සමගාමීව එදින විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ.

පොදු රාජ්‍ය මණඩලිය ප්‍රධානී හා 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජින ලෙස කටයුතු කළේද දෙවැනි එළිසබෙත් මහ රැජිනයි.

මෙම නිවාඩු දිනනය ප්‍රකාශයට පත්කළත් එය අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ගැටලුවක් නොවන බව රජය නිවේදනය කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...