රුවන්වැලි සෑ නව විහාරාධිකාරි ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමි

2025 ජනවාරි මස 16 පෙ.ව. 06:42 - {{hitsCtrl.values.hits}}  

මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක ස්වාමීන් වහන්සේ  රුවන්වැලි සෑ විහාරාධිකාරී ධුරය සඳහා පත් කර තිබේ.

ඉන් පුරප්පාඩු වන මිරිසවැටිය චෛත්‍යරාමාධිකාරී ධුරය සඳහා මහා විහාර මහ පිරිවෙන් ආචාර්ය ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනෙ සෝභිත හිමියන් පත් කෙරුණි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...