රුසියානු රාජ්‍ය රූපවාහිනී නාළිකා වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:55 - {{hitsCtrl.values.hits}}  

රුසියානු රාජ්‍ය රූපවාහිනී වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බව ලෝප්‍රකට Anonymous හැකර්වරුන් පවසයි.

රුසියානු Wink සහ Ivi  නාළිකාවලට අමතරව රුසියා 24, චැනල් වන් සහ මොස්කව් 24 ඇතුළු නාලිකාවලට මෙම සයිබර් ප්‍රහාර එල්ල කළ බව ඔවුන් පවසයි.

රූපවාහිනී නාළිකා සයිබර් ප්‍රහාරයකට ලක්කරමින් එම නාළිකා හරහා යුද්ධය හේතුවෙන් යුක්රේනයට සිදුව ඇති බලපෑම නාළිකා තුළින් විකාශය කර තිබේ.

 

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...