2024 නොවැම්බර් මස 17 ප.ව. 12:17 - {{hitsCtrl.values.hits}}
නොවැම්බර් 5දා සිට නොවැම්බර් 10 දක්වා දීනයේ ෂැංහායි නුවර ක්රියාත්මක කීරීමට නියමිත චීන අපනයන හා ආනයන ප්රවර්ධන කටයුතු වෙනුවෙන් චීන ඊස්ටටන් ගුවන් සේවයට අයත් යානයක් සරසා තිබේ.
යානය ලෙව වටා කිලෝමීටර් 100000ක පියාසර කාලයක් සම්පූර්ණ කර පසුගියාදා බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණියේය.
දකුණු ආසියාව, ගිණිකොණ ආසියාව හා බටහිර යන කලාප අතරින් එම ගුවන් යානය පැමිණ තිබුණේ ශ්රී ලංකාවට පමණි. ශ්රී ලංකාව හා චීනය අතර පවතින මිත්රත්වයේ විශේෂ අවස්ථාවක් බවත් ශ්රී ලංකාවේ අපනයන චීනයට වැඩි කීරීම සඳහා අවස්ථාවක් බවත් ශ්රී ලංකා චීන තානපාති කාර්යාලය සඳහන් කරයි.
මාර් ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |