ලංකේය සම්ප්‍රදායේ පන්සලක් චීනයට

2025 අප්‍රේල් මස 07 ප.ව. 06:52 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලාංකේය සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානයක් මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජ්‍යත්‍රාන්තික සබඳතාව වැඩිදියුණු කර ගැනීම සඳහා ලෝක බෞද්ධ ජනතාවගේ වන්දනාමාය සඳහා සඳහා මෙම විහාරය ඉදිකිරීමට නියමිතය.

යෝජිත ඉදිකිරීම් කටයුතු සඳහා සියලුම අරමුදල් වයිට් හෝස් විහාරය විසින් දැරීමට නියමිත අතර එකී ඉදිකිරීම් ශ්‍රී ලංකාවේ බුද්ධශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන අමාත්‍යාංශය හා චීණයේ වයිට් හෝස් විහාරස්ථානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

චීනයේ වයිට් හෝස් විහාරය


දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...