2024 දෙසැම්බර් මස 22 ප.ව. 06:00 - {{hitsCtrl.values.hits}}
රජයේ සහ රජය අනුමත පුද්ගලික පාසල්වල ලබන වසර සඳහා පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත්ව ලෙස පන්ති ආරම්භ කිරීම 2024 පෙබරවාරි 22 දින සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එදින නවක සිසුන් පිළිගැනීම සඳහා සිසුන්ට හා දෙමාපියන්ට අපහසුතාවයන් ඇති නොවන පරිදි සුදුසු වැඩ පිළිවෙලක් යොදන ලෙස අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.
විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට පෙර පෙබරවාරි 2 දා සිට 16 දක්වා එම දරුවන් හඳුනා ගැනීම සඳහා නියමිත වැඩ සටහන් ක්‍රියාත්මක කලයුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දන්වා ඇත.
බෙන්තොට ජේ.ඉඳුරුවගේ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |