2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 11:14 - {{hitsCtrl.values.hits}}
ලෝකයේ වටිනාකමින් වැඩිම අයිස්ක්‍රීම් එක ගැන ජපානයෙන් වාර්තා වන අතර, මෙය ගිනස් වාර්තා පොතටද ඇතුළත් වී තිබේ.
ඒ අනුව, ජපන් භාෂාවෙන් බ්යකූයා ලෙස සැලකෙන මෙම අධිශීත කළ ආහාරය, ජපන් යෙන් 880,000ක් හෙවත් ඇ.ඩො.6,380ක් පමණ මිල වන බව කියයි.
ජපානයේ අයිස්ක්‍රීම් නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන සෙලාටෝ පෙන්වා දෙන්නේ, මෙම අයිස්ක්‍රීම් සිය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කර ඇති අතර, එයට ඉතාලි සම්භවයක් ඇති බවද පෙන්වා දෙයි.
අයිස්ක්‍රීම් එකෙහි ඉහළ ආහාරයට ගතහැකි රන් පත්‍රයක් ඇති අතර, විශේෂ ක්‍රම ශිල්ප යොදා ගනිමින් සකසා ඇති මෙය සම්පූර්ණයෙන් සකසා අවසන් කිරීමට වසර එකහමාරක් පමණ ගතවී ඇත.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |