2025 අප්‍රේල් මස 09 ප.ව. 04:52 - {{hitsCtrl.values.hits}}
ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික මෙරටින් හමු වූ බව ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කියයි. " ආසියාවේ රැජින" (queen of Asia) ලෙස එය නම් කර ඇත
පුද්ගලික ආයතනයක් සතුව මෙම මැණික පවතින බව එම අධිකාරිය කියයි.එම මැණික මේ වන විට හොරණ ප්‍රදේශයේ නිවසක තැන්පත් කර ඇතැයි ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
එහි බර කැරට් 1,550,000 ක්) (කිලෝ 310 ක්) පමණ වෙයි. තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වීම විශේෂත්වයකි.
![]() |
diary Read more... |