2024 දෙසැම්බර් මස 21 ප.ව. 09:16 - {{hitsCtrl.values.hits}}
ඕමානයේ මස්කට් නුවර පැවති ලෝක ආධුනික චෙස් ශූරතාවලියේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000ට අඩු කාන්තා තරග ඉසව්වේ රිදී පදක්කම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ දෙසන්දි දිහන්සා ගමගේ විසින් රාත්‍රියේදී දිනා ගන්නා ලදි.
ලෝකයේ රටවල් 38ක ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000 ට අඩු චෙස් ක්‍රීඩිකාවන් 86ක් අතරින් දිහන්සා එහි රිදී පදක්කම දිනා ගැනීම විශේෂයෙන්ම කැපී පෙනේ.
තරගාවලිය නොවැම්බර් මස 2 සිට 10 වැනිදා දක්වා ඕමානයේ මස්කට් නුවර පැවැත්විණ.
තරගාවලිය තරග වට නවයකින් සමන්විතවී තිබූ අතර එහිදී දිහන්සා තරග වට නවයෙන් ලකුණු 5.5ක් ලබා ගනිමින් සිය තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තාය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |