ලෝකයේ දිගම මෝටර් රථය ඇමෙරිකාවෙන්

2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:38 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ දිගම මෝටර් රථයට අදාළ ගිනස් වාර්තාව ඇමෙරිකාවට හිමිව තිබේ. ඇමෙරිකානු සිහිනය නමින් හැඳින්වෙන මෙම මොටර් රථය අඩි 100ක් හා අඟල් 1.5ක් දිගකින් යුක්ත වෙයි.

මෙම මොටර් රථයට රෝද 26ක් ඇති අතර එයට නාන තටාකයක්, කුඩා ගොල්ෆ් පිටියක්, නානා කාමරයක්, හෙලිකොප්ටර් නවත්වන හෙලි පෑඩයක්ද ඇතුළත් වෙයි.

1986 වසරේදී මෙම මෝටර් රථය මුලින්ම ගිනස් වාර්තා පොතට එක්ව තිබේ.   

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...