2025 මාර්තු මස 31 ප.ව. 11:03 - {{hitsCtrl.values.hits}}
ලෝකයේ දිගම මෝටර් රථයට අදාළ ගිනස් වාර්තාව ඇමෙරිකාවට හිමිව තිබේ. ඇමෙරිකානු සිහිනය නමින් හැඳින්වෙන මෙම මොටර් රථය අඩි 100ක් හා අඟල් 1.5ක් දිගකින් යුක්ත වෙයි.
මෙම මොටර් රථයට රෝද 26ක් ඇති අතර එයට නාන තටාකයක්, කුඩා ගොල්ෆ් පිටියක්, නානා කාමරයක්, හෙලිකොප්ටර් නවත්වන හෙලි පෑඩයක්ද ඇතුළත් වෙයි.
1986 වසරේදී මෙම මෝටර් රථය මුලින්ම ගිනස් වාර්තා පොතට එක්ව තිබේ.
![]() |
diary Read more... |