2025 මාර්තු මස 12 ප.ව. 04:55 - {{hitsCtrl.values.hits}}
වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසළ පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට ඊයේ (25) දුර්ලභ සුදු ලේනෙක් පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි.
රතු පැහැති ඇස් සහිත ලේනා නිවසට පැමිණීමෙන් පසු අදාල සත්වයා කූඩුවක දමා නිවැසියන් ජාතික සත්වෝද්යානයට සහ කළුතර උතුර පොලිසියට දැනුම් දී තිබේෙ.
මෙම ලේනා අඩියකට ආසන්න දිගකින් යුක්ත වන අතර ජාතික සත්වෝද්‍යානයට භාරදීමට බලාපොරොත්තු වන බව නිවැසියන් පවසයි .
පානදුර සුමිත් ප්‍රේමතිලක
![]() |
diary Read more... |