2025 ජනවාරි මස 03 පෙ.ව. 09:11 - {{hitsCtrl.values.hits}}
වස්කඩුව සමුද්‍රාරාමය විහාරය අසළ පදිංචි තාරක දයාන් මහතාගේ නිවසට ඊයේ (25) දුර්ලභ සුදු ලේනෙක් පැමිණ ඇතැයි කළුතර උතුර පොලිසිය කියයි.
රතු පැහැති ඇස් සහිත ලේනා නිවසට පැමිණීමෙන් පසු අදාල සත්වයා කූඩුවක දමා නිවැසියන් ජාතික සත්වෝද්‍යානයට සහ කළුතර උතුර පොලිසියට දැනුම් දී තිබේෙ.
මෙම ලේනා අඩියකට ආසන්න දිගකින් යුක්ත වන අතර ජාතික සත්වෝද්‍යානයට භාරදීමට බලාපොරොත්තු වන බව නිවැසියන් පවසයි .
පානදුර සුමිත් ප්‍රේමතිලක
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |