2025 මාර්තු මස 31 ප.ව. 05:05 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මැයි 22 සිට ජුනි 01 දින දක්වා අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා www.moe.gov.lk වෙත පිවිසෙන්න.
![]() |
diary Read more... |