විස්සයි 20 ලෝක කුසලානය ඉන්දියාවට

2024 දෙසැම්බර් මස 21 ප.ව. 09:47 - {{hitsCtrl.values.hits}}  

සිය මංගල ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ලෝක කුසලානය ජය ගැනීමට  ප්‍රභල ඉන්දී්‍ය කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම ලකුණු 176/7ක් රැස් කළ අතර එයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම රැස් වූයේ ලකුණු 169/8ක් පමණි.

තරගාවලිය පුරාම ලකුණු අතර නොසිටි ඉන්දිය සුපිරි පිතිකරු විරාත් කෝලි අවසන් මහ තරගයේදී සිය පිත්ත ක්‍රියාත්මක කරමින් පන්දු 59කදී ලකුණු 76ක් රැස් කළේය. ඒ අනුව ඔහු තරගයේ විරයා ලෙසින්ද සම්මාන ලැබීය. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...