විස්සයි 20 ලෝක කුසලානය ඉන්දියාවට

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 07:26 - {{hitsCtrl.values.hits}}  

සිය මංගල ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරමින් විස්සයි20 ලෝක කුසලානය ජය ගැනීමට  ප්‍රභල ඉන්දී්‍ය කණ්ඩායම සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දිය කණ්ඩායම ලකුණු 176/7ක් රැස් කළ අතර එයට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායම රැස් වූයේ ලකුණු 169/8ක් පමණි.

තරගාවලිය පුරාම ලකුණු අතර නොසිටි ඉන්දිය සුපිරි පිතිකරු විරාත් කෝලි අවසන් මහ තරගයේදී සිය පිත්ත ක්‍රියාත්මක කරමින් පන්දු 59කදී ලකුණු 76ක් රැස් කළේය. ඒ අනුව ඔහු තරගයේ විරයා ලෙසින්ද සම්මාන ලැබීය. 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...