2025 අප්‍රේල් මස 07 ප.ව. 11:15 - {{hitsCtrl.values.hits}}
හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ ඒ මහතා මිය ගිය බව ඥාතීන් පැවසීය. මියයන විට ඔහු 81වැනි වියේ පසු විය.
![]() |
diary Read more... |