2025 මාර්තු මස 20 ප.ව. 12:55 - {{hitsCtrl.values.hits}}
නිමාවට පත්වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර යේ ප්‍රශ්න තුනක් කලින් පිටවි ඇතැයි කියන සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කල බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. එසේම මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවද වෙනමම පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
![]() |
diary Read more... |