2025 මාර්තු මස 28 පෙ.ව. 06:20 - {{hitsCtrl.values.hits}}
5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන 15 දා දිවයින පුරා මධ්‍යස්ථාන 2888කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ශිෂ්‍යත්වය ඉලක්ක කර ගත් උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
![]() |
diary Read more... |