2025 අප්‍රේල් මස 02 පෙ.ව. 06:21 - {{hitsCtrl.values.hits}}
මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟින් ප්‍රචාරයක් ලබා දී ඇති 2023 - 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
නිවැරදි පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කිරීමට අදාල කටයුතු සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.
![]() |
diary Read more... |