ෂැංහායි ඩිස්නිලන්තය තාවකාලිකව වසයි

2024 දෙසැම්බර් මස 22 පෙ.ව. 09:20 - {{hitsCtrl.values.hits}}  

ෂැංහයි, නොවැ. 29 (ෂිංහුවා) - කොවිඩ් වසංගත වැළැක්වීමේ සහ පාලනය කිරීමේ අවශ්‍යතාවය අනුගමනය කිරීම සඳහා ෂැංහයිහි ඩිස්නිලන්තය අඟහරුවාදා සිට තාවකාලිකව වසා තබන බව ෂැංහයි ඩිස්නිලන්ඩ් රිසෝට් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් එම සමාගමට අයත් Disneytown, Wishing Star Park හා නිවාඩු නිකේතන දෙක සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද සමාගම පවසයි.

ඩිස්නිලන්තයේ නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට තහවුරු කරන ලද දිනයක් ලැබුණු වහාම අමුත්තන්ට එය දැනුම් දෙන බවත් මෙම කාල සීමාව තුළ බලපෑමට ලක් වූ සියලුම අමුත්තන් සඳහා මුදල් ආපසු ගෙවීම හෝ හුවමාරු කිරීම් ලබා දෙනු ඇතැයි සමාගම පවසයි.

නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාවට අනුව, සඳුදා, ෂැංහයිහි දේශීයව සම්ප්‍රේෂණය වූ COVID-19 රෝගීන් 20 ක් සහ දේශීය රෝග ලක්ෂණ පුද්ගලලයන් 158 ක් වාර්තා වී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...