2025 අප්‍රේල් මස 20 පෙ.ව. 07:50 - {{hitsCtrl.values.hits}}
ලංකා සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 31 කින් අඩු කළ බවත් ඒ අනුව සතොස කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එකක නව මිල රුපියල් 999 ක් බවත් එම ආයතනය පවසයි. මෙම නව මිල හෙට (21) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
![]() |
diary Read more... |