2025 අප්‍රේල් මස 02 පෙ.ව. 06:32 - {{hitsCtrl.values.hits}}
සබරගමුව විශ්වවිද්‍යාලයේ සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙකුත් ශිෂ්‍යයින්ට විශ්වවිද්‍යාලය නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් පළමු වසර සිසුන්ට කළ පහරදීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් උපකුලපතිවරයා ඒ බව සඳහන් කර ඇත.
ඒ අනුව නේවාසික පහසුකම් ලබා දී ඇති සියලූම පීඨවල 2020/2021 කණ්ඩායමේ ශිෂ්‍යයින් හැර අනෙක් සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බව දැනුම් දී ඇත.
.
![]() |
diary Read more... |