2025 අප්‍රේල් මස 07 ප.ව. 06:56 - {{hitsCtrl.values.hits}}
එළැඹෙන 27දා ආරම්භ කිරීමට නියමිතව තිබූ සරසවි ආරම්භ කිරිම තවත් සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම තීරණය ගත් බවයි.
![]() |
diary Read more... |