2025 ජනවාරි මස 16 පෙ.ව. 05:33 - {{hitsCtrl.values.hits}}
සාමන්‍ය පෙළවිභාගය සඳහා තාක්ෂණය විෂය හර විෂයක් ලෙස එකතු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කරයි.
සෙසු රටවලට සාපේක්ෂව දැනුම අතින් අප ඉදිරියෙන් සිටියත් ඒ දැනුම ප්‍රාෙයා්ගිකව භාවිත කිරීමේ ක්‍රියාදාමයක් නොමැති බැවින් වෙනත් රටවල් මෙරට මිනිස් දැනුමින් ප්‍රෙයා්ජන ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා තොරතුරු තාක්ෂණය සාමන්‍ය පෙළට හර විෂයක් ලෙස ඉදිරියේදී එකතු කිරීමට බලාපොරොත්තු වන බවත්, මීට සමගාමීව නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ‘රොබෝටික්ස්, කෘත්රීයම බුද්ධිය වැනි නැගී එන විෂය ධාරා සමග තොරතුරු තාක්ෂණය මුසු කර සිසුන් දැනුමෙන් මෙන්ම තාක්ෂණයෙන්ද සන්නද්ධ කිරීම මගින් මෙම අනාගත අභියෝගජයගැනීමේ මාවත තැනීමේ වේගවත් ක්රිමයාදාමයක නිරත විය යුතුව පවතින බවත්අමාත්ය වරයා සඳහන් කරයි.
පාසල් 1,000ක් සඳහා මිලියන 1,000ක් වැය කර අන්තර්ජාල පහසුකම් සපයා දිවයිනේ කිසිදු පාසලක් ඉදිරියේදී හුදකලා වීමට ඉඩ නොහැර එකම ජාලයකට ගෙන ලබන මාර්තු-අප්රේරල් වන විට සියලු ගුරු-විදුහල්පතිවරුන් එම පරිගණක ජාලයේ ජාලගත කර ඔවුන්ගේ ස්ථානගතකිරීම්, උසස්වීම් ආදි සියල්ල එම ජාලය හරහා සිදු කරමින් කාර්යාලයීය හා පරිපාලනමයපිරිමැස්මක් ඇති කිරීමට ක්රියයාකරන බවද අමාත්යනවරයා සඳහන් කරයි. (wmdjbm)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |