සා.පෙළ සිසුන්ට පණිවුඩයක්

2025 මාර්තු මස 31 පෙ.ව. 06:20 - {{hitsCtrl.values.hits}}  

අධික වැස්ස හෝ වෙනත් හදිසි ආපදා ඇතිවීමට ඉඩ ඇති හෙයින් ඒවාට මුහුණදීමට  කල්තියා  පියවර ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව අපොස සාමාන්‍ය පෙළ  විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ආපදාවක් සම්බන්ධයෙන්  ගැටලුවක් පවතින්නේ ආපදා කළමනාකරණ  117 දුරකථනයට ඇමතිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය

විභාග මධ්‍යස්ථානවලට  කල්තියා පැමිණෙන ලෙසද විභාග දෙපාර්තමේන්තුව විභාග අපේක්ෂකයන් ඉල්ලීමක් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...