2025 අප්‍රේල් මස 07 ප.ව. 06:50 - {{hitsCtrl.values.hits}}
කොවිඩ් -19 වෛසරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමා තිබු බස්නාහිර පළාතේ දහම් පාසල් හෙට (18දා) සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ ඒ අනුව දිවයින පුරා සියලු දහම්පාසල්වල කටයුතු යළි ආරම්භ කෙරෙන බවය.
![]() |
diary Read more... |