2025 අප්‍රේල් මස 01 ප.ව. 11:44 - {{hitsCtrl.values.hits}}
පැය කිහිපයක් ඇතුළත දිවයිනේ ප්‍රදේශ දෙකක සුළු භූ කම්පන දෙකක් වාර්තා වී තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය (GSMB) පවසන පරිදි කිරින්ද ප්‍රදේශයෙන් ඊයේ රික්ටර් පරිමාණයේ 2.6ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් වාර්තා වී තිබේ.
එමෙන්ම අද අලුයම ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ ඒකක 3ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් ද වාර්තා වුණා.
![]() |
diary Read more... |